Thursday, October 24, 2013

අන්තර්ජාල බැංකු ගිණුම් (PAYPAL, PAYZA, MONEYBOOKERS)

අන්තර්ජාල බැංකු ගිණුම්

අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම්(අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ඉගෙන ගැනීමට ක්ලික් කරන්න..) ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව.  PayPalMoneybooker,"Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.


 signup ක්ලික් කරාම පහත ආකාරයෙ පිටුවකට යනව
එතනින Personal starter හෝ personal pro select කරන්න. එතකොට පහත විනඩෝව විවෘත්ත වෙයි.


මෙය නිවැරදිව පුරවන්න. මෙහි
Region : ඔබ ජීවත්වන පළාත
Postal code : ඔබේ නගරයේ තැපැල් අංකය (උදා- ගාල්ල 80000, මාතර 81000 ආදි ලෙස)
මෙහිදි ඔබේ නම, ලිපිනය නිවැරදිවම පිරවීමට සැලකිලිමත් වන්න.

ඉන්පසු දෙවන පියවරට යොමුවේ.
එහිදි පහත ආකරයට තොරතුරු ඇතුළත් කරන්න.

E-mail address: ඔබ භාවිත කරන ඊමේල් ලිපිනය. ගිණුම තහවුරු කිරීමට මෙය වැදගත් වන බැවින්                නිවැරදිවම ඇතුළත් කරන්න.
Password: මතක තබාගතහැකි මුරපදයක්
Transaction pin: ගණුදෙනුවක් සිදු කිරීමේදී අවශ්‍ය වන රහස් අංකයයි. මතක තබාගතහැකි ඉලක්කම් 4ක අංකයක්
Security question:
Answer:
Third party information යන්න No ලෙස ලබාදෙන්න.
Word verification: රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් නිවැරදිව සටහන් කරන්න
 final step මත ක්ලික් කරන්න. එවිට ඔබගේ ගිණුම තහවුරු කිරීම සඳහා ඔබගේ ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවා ඇතිබව දැක්වේ.

දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න. නැතහෝත් එය copy කර address bar මත paste කර enter කරන්න.
එවිට විවෘත්ත වන්නේ Payza Log in window එකයි.  user name ලෙස ඔබ ලබාදුන් e-mail ලිපිනයත් password එකත් ඇතුල් කර Payza ගිණුමට ඇතුළු විය හැක.

දැන් ඔබ සාරථකව Payza ගිණුමක් අරඹා ඇත. ඔබට යම් ගැටලුවක් වුනානම් පහළ කමෙන්ට් එකක් දාල යන්න.

Payza ගිණුම verify කරන විදිය සහ( ගණුදෙනු කිරීමට මෙය අත්‍යෘවශ්‍ය නොවේ.) මුදල් අපගේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වාගන්නා ආකරය ඉදිරි ලිපියකින් කියන්නම්.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළූවන් ක්‍රම ගැන කතාකරන ලිපියකින් ලඟදීම හමුවෙමු.
එතෙක් ආයුබොවන්.....!!!

Wednesday, October 23, 2013

Adfoc.us මගින් මුදල් උපයමු.

Adfoc.us මගින් මුදල් උපයමු

ආයුබෝවන් යාළුවනේ...!!!

ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නෙ. අද අපි කතාකරන්නේ URL 
shrink කිරීම මගින් මුදල් උපයන හැටි. 

මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.

එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?

මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.

අද අපි කතා කරන Adfoc.us අඩවියෙන් අපේ URL එකක් 1000 දෙනෙක් බැලුවොත් අපිට $7ක් ගෙවනව.



මුලින්ම උඩ තියන බැනර් එක ක්ලික් කරල Adfoc.us site එකට යන්න.
එතෙකාට මේ වගේ පිටුවක් එනව.


Sign up click කලාම මේ වගේ window එකක් open වෙනව.


 අදාල තොරතුරු දීල "join now" click කරන්න. 

ඊට පස්සේ site එකට log in වෙන්න ඕන. අපේ account එකේ විස්තර සම්පූර්ණ කරන්න තමයි ඊලඟට තියෙන්නේ.

 හරි ඔන්න අපි ලියාපදිංචි වීම සම්පූර්ණ කරල ඉවරයි.

දැන් තියෙන්නේ අපි facebook එකේ, එහෙමත් නැත්නම් e-mail එකක share කරන link shrink කරල share කරන එකයි. වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්‍රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.

මුකුත් ප්‍රශ්නයක් තියනම් පහල comment එකක් දාල තියන්නකෝ.

තවත් ලියකින් මුනගැසෙන තෙක් හැමෝටම ආයබෝවන්...!!!   

Adf.ly මගින් මුදල් උපයමු

අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්‍රමය.


ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා,ඒ නිසාවෙන් අපි කල්පනාකරා මේ ගැන හරියට කියලා දෙන්න හොද ලිපියක් ලියන්න.අද මාතෘකාව Internet Money.

අපි අද කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් Money හොයන එක් ක්‍රමයක්.ඇත්තටම මේ ක්‍රමය ගැන කිසි සැකයක් ඔයාලා හිතන්න ඕනෙ නෑ.ඔයාලටම තේරෙයි අපේ මේ අලුත් සයිට් එකත් Money හොයන්න මේ ක්‍රමය බාවිතා කරනවා !

මෙහි නම තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.
( Adfly ලෙස හදුන්වන වෙබ් අඩවියකි)

adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන්  ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.ඔයාලට කැමතිනම් විතරක් මගෙ රෙෆෙරෙල් ලින්ක් එක භාවිත කරන්න. එහෙම කලා කියලා අමතර ලාභයක්වත්, පාඩුවක්වත් වෙන්නේ නෑ.
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.


කොහොමද ලින්ක් short link කරන්නේ ?

ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක paste කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.
ඒක copy කර ගන්න.
ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?

ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

එක click එකකට කීයක් ලැබෙනවද ?

ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක්60,000 ක් හොයා ගන්න පුලුවන්.


visitorsලා ගෙන්වන්නේ කොහොමද ?
මේකට ක්‍රම රාශියක් මං යෝජනා කරනවා. United States, United Kingdom,Canada, Australia කියන රටවල් ඉලක්ක කරගෙන තමයි අපි වැඩේ දෙන්න ඕනේ. අපි බලමු එකින් එක,
01. Leave comments in blogs
02. Answer questions in genre related forums and blogs
03. Get yourself a Website or Blog
04. Put your band's video on YouTube
05. Join Twitter, start following, post what's happening
06. Join Facebook, start wall posting
07. Put your URL on everything

English වලින් ලීවේ සිංහලෙන් කියනවාට වඩා ඒතකොට හොදට තේරෙන හිංදා හොදේ.


අපේ ඇඩ්ෆ්ලයි ගිණුමේ මේ සතියතුල ආදායම.මේ සයිට් එක සිංහලෙන් කරන නිසා අපේ ලංකාවේ Traffic ඒක තමයි වැඩියෙන්ම තියෙන්නේ ඔයාලට පේනවා ඇති.කාලය යන්න යන්න Earning අපිට නොදැනුවත්වම වැඩිවෙනවා.මුලදි කාපු කට්ටේ ප්‍රතිපල තමයි මේ :)
කිසිවිටෙක උත්සාහය අත අරින්න එපා !
 
visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums  හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.

ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums ටිකක් මෙන්න ,
ඇඩ්ෆ්ලයි එකේ මීට අමතරම Banner share කිරීමෙන්ද වැඩි $ ප්‍රමාණයක් හොයන්න පුල්වන්.ටික කාලයක් කරන් යද්දි ඔයාටම තේරෙයි මේක කොච්චර ලේසිද කියලා.

Adf.ly වගේම තවත් site එකක් - ක්ලික් කරන්න...